සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ. ..//
රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ ...//අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ..
තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ...//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ..
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ..
--------------------------------------------------------------
No comments:
Post a Comment