Pages

Wednesday, July 24, 2013

වස්තුව ඉල්ලන - wasthuwa illana

වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ

බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ

මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කද වන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කද වන්නේ
වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇසි දෙක වාගේ මුගලන් සා නුබ පියරජු සෙවනේ උන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ

මා මල පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැවු කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිලිම සමින්දේ

------------------------------------------------------------------------------

No comments:

Post a Comment