Pages

Wednesday, July 24, 2013

ඔබේ සුසුම් පවන් සලයි - Obe susum pawan Salai

ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනෙහස ගොඩ ගලයි
උනුසුමට මාව තෙමෙයි......

මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි......

ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි........

--------------------------------------------------------------

No comments:

Post a Comment