හිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා....
දුකින් සිත මැලවී
සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී.....
ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහිවෙනවා,,
දහස් වර අතරේ
ඔබව සිහිවෙනවා,,
මලට බබරෙකු සේ.....
-----------------------------------------------------
No comments:
Post a Comment