Pages

Friday, August 9, 2013

රෑ සිහිනෙන් - Raa Sihine

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා,,

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා
කෙදිනද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ,,

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම් මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ,,


-------------------------------------------------

No comments:

Post a Comment