Pages

Friday, August 9, 2013

පෙම් කවක් ලියනවා මම ආයේ - Pem kawak liyanawa

පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ
හමුවේවි සිත මාගේ .......

අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
ඔබ ඈත එන හින්දා .....

බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූ..........

-------------------------------------------

No comments:

Post a Comment