Pages

Friday, August 9, 2013

සඳලතා පායලා - Sandalatha paya



සඳලතා පායලා
මල් වැට ගාව හිමි මා උදේ
සුදුමල් තරුකා
ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ
මටයි දැනුනේ ආදරේ ......

මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්...........

වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පින් වාසනා
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවම්දෝ රත්තරන්.......

-----------------------------------------------

No comments:

Post a Comment