Pages

Friday, August 9, 2013

සිත සනසන පෙම් ලෝකයේ - Sitha Sanasana Pem Lokaye

සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ
දුටුවේ නැත මා සෙනෙහේ බැඳිලා
සිත් සිත් සිත් සිත සනසන තුන් ලෝකයේ....

ආදරේ ඔබේ ලැබේවිදෝ ලදේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ රැඳී
හිඳිනු මැන මා සෙවනේ.......

වේදනා සදා නොදී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ බැඳී
පතමි ඔබගේ සෙනෙහේ...........

-------------------------------------------------

No comments:

Post a Comment