Pages

Wednesday, July 24, 2013

වැටෙන් එහා මල් පැදුරේ - Waten Eha Mall Padure

වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්...

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දො‍ර කවුළු තුලින්
සුවඳ දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්....

තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙඳිරිය මූදු අගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්.....

-----------------------------------------------------

No comments:

Post a Comment