හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් ....
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්...
සිල් සඳක ප්රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්......
-----------------------------------------------------------
No comments:
Post a Comment