Pages

Wednesday, July 24, 2013

දුරස් වන්නට මේ ලෙසින් - Duras wannata me lesin



දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අපි ඉපදුනේ ....

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද.........
පුංචි ළඳැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද ..

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවු කාලය මතකද .........
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළඟින් උන් කාලය මතකද..

----------------------------------------------------------

No comments:

Post a Comment