Pages

Friday, July 26, 2013

සිත ඔබ පාමුල රඳවා -Sitha Oba paa mula radawa

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ-තැවුල් නොම වේවා

අසුරු සැනක් වු රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සදා රැඳේවා ඔබේ ලොවේ

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ

----------------------------------------------------------

No comments:

Post a Comment