Pages

Friday, July 26, 2013

පිහිටක් නැති සරණක් නැති - Pihitak Nathi Saranaka Nathi

පිහිටක් නැති ... සරණක් නැති
සතුටක් ඇති ... මුහුණක් නැති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......

හබලක් නැති ....ඔරුවක් ඇති
මිනිසුන් වෙති ...වෙරළක් ඇති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........

නිවනක් ඇති ....ගෙදරක් නැති
ගමනක් වෙති... වෙනසක් නැති
මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා .......බුදුහාමුදුරුවනේ .......

-----------------------------------------------------------

No comments:

Post a Comment