Pages

Friday, July 26, 2013

දුක හාදු දෙන රැයේ - Duka Hadu Dena Raye

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා...

ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ..

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...


------------------------------------------------------------

No comments:

Post a Comment