Pages

Friday, July 26, 2013

නින්ද නොයන රාත්‍රියේ - Ninda noyana rathriye

නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා
සැතපෙම් රෑ නිසංසලේ

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන්
මට පවන් සලා.....

---------------------------------------------------------

No comments:

Post a Comment