Pages

Friday, July 26, 2013

ටජ් මහලක් - Taj mahalak



ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී....//

සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන..//
මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන..//

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු..\\

---------------------------------------------------------


No comments:

Post a Comment