Pages

Wednesday, July 24, 2013

මොරසූරණ වැසි ඇදගෙන හැළුනා - Mora Surana


මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා,,

නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නැ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා,,,,,,

තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වද මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ,,,,,,

----------------------------------------------------------------------

No comments:

Post a Comment