සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ නුඹම වේද මංදා...
හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා,,,,,,,
අහස වගෙයි නුඹ සිතුවමක් දෝ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා...
----------------------------------------------------------------
No comments:
Post a Comment