Pages

Monday, March 3, 2014

රුදුරු තුරු වදුලේ - Ruduru Thuru Wadule

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ..

මහදේ රන්සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් හිදිමි සෑමදා
දෑස ‍වැසෙන තුරා..

මිහිරී රූසිරි මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ..

.......................................................................

No comments:

Post a Comment