සුවඳ ආදරයේ
මිලිනවී සැඟවේ
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ........
තනියහනේ නෙත නිදි නොහිම්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක් සේ සුළඟට ගියාදෝ.....
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ...............
තහනම්දෝ ප්‍රේමය නපුරු
මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ........
තහනම්දෝ ප්‍රේමය නපුරු
මං මුලාවී පෙම් මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ..
වස්සානෙ ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවන්නෑ
මගේ කැලෑ මලේ........
-------------------------------------------------------
No comments:
Post a Comment