Pages

Friday, August 9, 2013

ඔබෙ නිල් නුවන් තලාවේ - Obe Nil Nuwan Thalawe

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ... කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා
ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ//
දෙදෙනා නොවේද දන්නේ
සිත දන් තමයි සිතන්නේ
මුලදි උනේ මුලාවයි
වැරදිම මා අතේමයි//
නොසැලී බලා එදා මෙන්
ඉඳිමිය ඔබේම
නාමෙන්...

---------------------------------------------------

No comments:

Post a Comment