Pages

Friday, August 9, 2013

මා නෙත් කැදැල්ලේ - Ma Neth Kadelle

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා...

ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ රොන් සොයාලා //

බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා.....

අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද
හද රන් ලෙනේ පහන නිවා.......


-----------------------------------------------------

No comments:

Post a Comment