Pages

Friday, August 9, 2013

අවසර නැත මට - Awasara Natha Mata

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ....

බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ සයුර නොවේ...

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ....


------------------------------------------------

No comments:

Post a Comment