Pages

Friday, August 9, 2013

අම්මාවරුනේ - Ammawarune



අම්මාවරුනේ
අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි..
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ..

අම්මාවරුනේ අම්මාවරුනේ
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ..
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ...

--------------------------------------------

No comments:

Post a Comment