Pages

Friday, July 26, 2013

සාගර තරංගා - Sagara tharanga

සාගර තරංගා
සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින්
මේ ගයන්නේ.....
ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා
මේ පුංචි නවාතැනෙන්
දැල්වෙන පහණ් සිළෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි..


සිත ඉඟියකින් සැලී
ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුළං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි..

---------------------------------------------------

No comments:

Post a Comment