Pages

Friday, July 26, 2013

රන් තාරකාවන් දිළෙන රැයේ - Ran Tharakawan



රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි..

මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා....

------------------------------------------------------------

No comments:

Post a Comment