තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි
නෑ ලොකේ ජීවේ ඈයයි,,
මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරේ ඈයමයි
ම හදට රස ගෙනෙන මදූවිත ඈයයි,
මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දෑලකිනෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වෑලි කතරේ දිය බිද ඈයයි,,,
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරේ ඈයමයි
ම හදට රස ගෙනෙන මදූවිත ඈයයි,
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දෑලකිනෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වෑලි කතරේ දිය බිද ඈයයි,,,
----------------------------------------------------------------
No comments:
Post a Comment