හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ..
ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ...
ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ..
..........................................................................
No comments:
Post a Comment