Pages

Friday, August 9, 2013

මේ නගරය - Me Nagaraya



මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...,,
වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා....
   සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
   ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා,,
ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා...   ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
   ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා,,

-----------------------------------------------------

No comments:

Post a Comment