Pages

Friday, August 9, 2013

ගහක මල් පිපිලා - Gahaka Mal Pipila

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි....

කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්.......

හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්.......

---------------------------------------------------------------


--------------------------------------------------------------

No comments:

Post a Comment