Pages

Wednesday, July 24, 2013

සොදුරිය කාලය කොතරම් නපුරුද -Sondhuriya Kalaya ketharam Napuruda

සොඳුරිය . . . 
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

ලොවට හොරා විලි ලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
-----------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -   
----------------------------------------------------------------

No comments:

Post a Comment