Pages

Wednesday, July 24, 2013

සඳ කුමාරි මගේ මනාලි - Sada Kumari Mage Manali

සඳ කුමාරි මගේ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි..//

මන් කවුලුව හැර තබාවි
ඇය සෙද පලස එලාවි
පිනි බින්දු බිමට වැටෙවි
මුතු මැණික් වගේ පෙනෙවි
සඳ කුමාරි මගේ මනාලි....

කලු වලාකුලක් ඇදෙවි
සඳ මුහුණ මුවා කරාවි
මට හොදටම දුක හිතෙවි
රෑ එලි වෙන කල් අඬාවි
සඳ කුමාරි මගේ මනාලි.....
---------------------------------------------------------

No comments:

Post a Comment