Pages

Friday, July 26, 2013

ඔබ තෙමෙයි කියා බයයි - Oba Themei Kiya Bayai

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි.....

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි.........

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි.........

------------------------------------------------------------

No comments:

Post a Comment