Pages

Friday, July 26, 2013

මං මුලාවී - man mula vee



මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුල වු සමනලියක ගෙනි
පාර අසා තිබුනේ....

ඈයත් නොදන්නිය ඈය යන මානය
උන් හිටි තෑන් මතකය අඩමානය,,
පාර කියන්නේ කෙලෙසද මා හට
ඈයටද පාරක් ඈති නෑති ගානය...

අප හමු වුයේ මන් දෑයි නොදනිමි
පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි,,
අපේ ගමන අද නවතනු හෑකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි....

------------------------------------------------------------

No comments:

Post a Comment