Pages

Wednesday, July 24, 2013

සැන්දෑ වලාවන් - Sanda Walawan

සැන්දෑ වලාවන් පා වුනා‍වේ
වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ‍තේ....

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ.....

ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ.....

--------------------------------------------------

No comments:

Post a Comment