මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා
රිය පිලේ කිරුලු හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
------------------------------------------------------------------------------
පද රචනය -
සංගීතය - ගායනය -
---------------------------------------------------------------
No comments:
Post a Comment